මූලාශ්‍ර 3ක්
තංගල්ල නගර සභාවේ මංගල අයවැයත් මාලිමාව පරාදයි
ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්ව තිබේ.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්ව තිබේ.

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ සහ යටියන්තොට ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද පරාජයට පත්වුණා. එහිදී තංගල්ල නගර සභාව සඳහා ඉදිරිපත් වූ අයවැයට පක්ෂව ඡන්ද 09ක් ලැබී තිබු අතර විපක්ෂව ඡන්ද 10ක් ලැබී තිබු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අයවැය විවාදය අතරතුර වත කම්කරුවන් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ වෙද්දී උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබුණා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත