3 sources
තංගල්ල නගර සභාවේ මංගල අයවැයත් මාලිමාව පරාදයි
ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්ව තිබේ.

By Hiru News Sinhala
Read full articleජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්ව තිබේ.

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ සහ යටියන්තොට ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද පරාජයට පත්වුණා. එහිදී තංගල්ල නගර සභාව සඳහා ඉදිරිපත් වූ අයවැයට පක්ෂව ඡන්ද 09ක් ලැබී තිබු අතර විපක්ෂව ඡන්ද 10ක් ලැබී තිබු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අයවැය විවාදය අතරතුර වත කම්කරුවන් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ වෙද්දී උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබුණා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story