කුරුණෑගල මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී බී. ඩබ්. ප්‍රේමචන්ද්‍ර, සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයකර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔහු විසින් නාගරික ලේකම්වරයාට ලිපියක් මඟින් දැනුම් දී ඇති අතර එම ලිපියේ පිටපත් නගරාධිපතිවරයා, නාගරික කොමසාරිස් සහ සියළුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙතද යොමුකර තිබෙනවා. නගර සභාව තුළ පවතින අවිධිමත් පාලනය, වංචා, දූෂණ සහ නාස්තිය අවම [...]
ප්‍රේමචන්ද්‍ර, සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයකර තිබෙනවා. ප්‍රේමචන්ද්‍ර විසින් අදාළ ලිපියේ සඳහන් කර ඇත්තේ. අනවසර වෙළෙඳාම්, අනවසර ඉදිකිරීම්, අවිධිමත් ඉන්ධන භාවිතය, අවිධිමත් අතිකාල ගෙවීම්, සේවයට වාර්තා කර පිටව යාම, නගරය පිරිසිදුව පවත්වාගෙන යාමට නොහැකි වීම සහ තවත් විවිධ හේතුන් එම තීරණයට හේතු සාධක වූ බවත් ඔහු ලිපියේ සඳහන් කර තිබෙනවා.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- National People's Power
- කුරුණෑගල මහ නගර සභාවේ
- කුරුණෑගල නගර සභාවේ
- ජාතික
යතුරු පද- මන්ත්‍රීවරයෙක්2
- අස්වෙයි2
- ඉල්ලා2
- ප්‍රේමචන්ද්‍ර
- කරගැනීමට
- ධුරයෙන්
- නාස්තිය
- නාගරික
- මාලිමා
- අසමත්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා