කුරුණෑගල මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී බී. ඩබ්. ප්‍රේමචන්ද්‍ර, සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයකර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔහු විසින් නාගරික ලේකම්වරයාට ලිපියක් මඟින් දැනුම් දී ඇති අතර එම ලිපියේ පිටපත් නගරාධිපතිවරයා, නාගරික කොමසාරිස් සහ සියළුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙතද යොමුකර තිබෙනවා. නගර සභාව තුළ පවතින අවිධිමත් පාලනය, වංචා, දූෂණ සහ නාස්තිය අවම [...]

Dasatha Lanka News•By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full articleප්‍රේමචන්ද්‍ර, සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයකර තිබෙනවා. ප්‍රේමචන්ද්‍ර විසින් අදාළ ලිපියේ සඳහන් කර ඇත්තේ. අනවසර වෙළෙඳාම්, අනවසර ඉදිකිරීම්, අවිධිමත් ඉන්ධන භාවිතය, අවිධිමත් අතිකාල ගෙවීම්, සේවයට වාර්තා කර පිටව යාම, නගරය පිරිසිදුව පවත්වාගෙන යාමට නොහැකි වීම සහ තවත් විවිධ හේතුන් එම තීරණයට හේතු සාධක වූ බවත් ඔහු ලිපියේ සඳහන් කර තිබෙනවා.
Summarised from Dasatha Lanka News
Organisations- National People's Power
- කුරුණෑගල මහ නගර සභාවේ
- කුරුණෑගල නගර සභාවේ
- ජාතික
Places- කුරුණෑගල මහ නගර සභාවේ
- නගරය
Keywords- මන්ත්‍රීවරයෙක්2
- අස්වෙයි2
- ඉල්ලා2
- ප්‍රේමචන්ද්‍ර
- කරගැනීමට
- ධුරයෙන්
- නාස්තිය
- නාගරික
- මාලිමා
- අසමත්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage