මූලාශ්‍ර 2ක්
වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට
සේරුනුවර, සිරිදූව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නසේරුනුවර, සිරිදූව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

දිඹුලාගල, බිම්පොකුණ ගම්මානයේ තම නිවසේ රැස්කර තිබූ වී අස්වනු වන අලින්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා නිවස ඉදිරිපිට රැඳී සිටි 75 හැවිරිදි ගොවියෙක් වන අලි ප්‍රහාරයකින් අද (27) අලුයම මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය සඳහන් කරනවා. නිවසේ වී ආරක්ෂා කරගැනීම සඳහා ගිනිමැලයක් දල්වාගෙන නිවස ඉදිරිපිට සිටියදී එක්වරම පැමිණි වන අලියෙකු ඔහුට පහරදී පාගා ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා