2 sources
වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට
සේරුනුවර, සිරිදූව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

By Hiru News Sinhala
Read full articleසේරුනුවර, සිරිදූව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

දිඹුලාගල, බිම්පොකුණ ගම්මානයේ තම නිවසේ රැස්කර තිබූ වී අස්වනු වන අලින්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා නිවස ඉදිරිපිට රැඳී සිටි 75 හැවිරිදි ගොවියෙක් වන අලි ප්‍රහාරයකින් අද (27) අලුයම මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය සඳහන් කරනවා. නිවසේ වී ආරක්ෂා කරගැනීම සඳහා ගිනිමැලයක් දල්වාගෙන නිවස ඉදිරිපිට සිටියදී එක්වරම පැමිණි වන අලියෙකු ඔහුට පහරදී පාගා ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage