"වස විසෙන් තොර පලතුරු දරුවන්ට" ජාතික වැඩපිළිවෙළේ තවත් පියවරක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (16) අනුරාධපුරයේදී ක්රියාත්මක කෙරුණා. ලෝක ආහාර දිනයට සමගාමීව සංවිධානය කළ මෙම වැඩසටහනේ
පාරිභෝගික ජනතාවට, විශේෂයෙන්ම දරුවන්ට, සෞඛ්යාරක්ෂිත පලතුරු ලබාදීම සහ පලතුරු ඉදවීම සඳහා විද්යාත්මකව පිළිගත් හා අනුමත ක්රමවේද භාවිත කිරීමට වෙළෙඳුන්, නිෂ්පාදකයන් සහ ගොවීන් යොමු කිරීම මෙම ජාතික වැඩපිළිවෙළේ ප්රධාන අරමුණයි. ඊට පෙර පලතුරු වෙළෙඳුන්, ගොවීන් සහ අදාළ නිෂ්පාදකයන් දැනුවත් කිරීම, පුහුණු කිරීම සහ සෞඛ්යාරක්ෂිත ක්රමවේද අනුගමනය කිරීම සඳහා අවශ්ය සහාය ලබාදීම සිදු කෙරෙනවා.
ITN News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- ප්රියංගා දිසානායක2
- සමන්තා කරුණාරත්න2
- රෝහිත ප්රශාන්ත2
- වසන්ත සමරසිංහ2
ආයතන- ජාතික පසු අස්වනු තාක්ෂණ කළමනාකරණ ආයතනය4
- ක්ෂේත්ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ2
- පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ2
ස්ථාන- අනුරාධපුරයේදී2
- Anuradhapura2
- අනුරාධපුර දිස්ත්රික්කයේ
යතුරු පද- අනුරාධපුරයෙන්2
- දරුවන්ට2
- පියවරක්2
- පලතුරු2
- විසෙන්2
- තවත්2
- තොර2
- වැඩපිළිවෙලෙහි
- වැඩපිළිවෙළේ
- සුවිශේෂී
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා