"වස විසෙන් තොර පලතුරු දරුවන්ට" ජාතික වැඩපිළිවෙළේ තවත් පියවරක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (16) අනුරාධපුරයේදී ක්රියාත්මක කෙරුණා. ලෝක ආහාර දිනයට සමගාමීව සංවිධානය කළ මෙම වැඩසටහනේ
පාරිභෝගික ජනතාවට, විශේෂයෙන්ම දරුවන්ට, සෞඛ්යාරක්ෂිත පලතුරු ලබාදීම සහ පලතුරු ඉදවීම සඳහා විද්යාත්මකව පිළිගත් හා අනුමත ක්රමවේද භාවිත කිරීමට වෙළෙඳුන්, නිෂ්පාදකයන් සහ ගොවීන් යොමු කිරීම මෙම ජාතික වැඩපිළිවෙළේ ප්රධාන අරමුණයි. ඊට පෙර පලතුරු වෙළෙඳුන්, ගොවීන් සහ අදාළ නිෂ්පාදකයන් දැනුවත් කිරීම, පුහුණු කිරීම සහ සෞඛ්යාරක්ෂිත ක්රමවේද අනුගමනය කිරීම සඳහා අවශ්ය සහාය ලබාදීම සිදු කෙරෙනවා.
Summarised from ITN News
People- ප්රියංගා දිසානායක2
- සමන්තා කරුණාරත්න2
- රෝහිත ප්රශාන්ත2
- වසන්ත සමරසිංහ2
Organisations- ජාතික පසු අස්වනු තාක්ෂණ කළමනාකරණ ආයතනය4
- ක්ෂේත්ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ2
- පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ2
Places- අනුරාධපුරයේදී2
- Anuradhapura2
- අනුරාධපුර දිස්ත්රික්කයේ
Keywords- අනුරාධපුරයෙන්2
- දරුවන්ට2
- පියවරක්2
- පලතුරු2
- විසෙන්2
- තවත්2
- තොර2
- වැඩපිළිවෙලෙහි
- වැඩපිළිවෙළේ
- සුවිශේෂී
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage