මූලාශ්‍ර 2ක්
තෙවැනි දිනයේ ශ්‍රී ලංකාවට රන් පදක්කම් 8ක්!
සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි සහ අවසන් දිනය ඊයේ (26) ඉන්දියාවේ රංචි හිදි සාර්ථකව ක්‍රියාත්මක වුනා.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නසිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි සහ අවසන් දිනය ඊයේ (26) ඉන්දියාවේ රංචි හිදි සාර්ථකව ක්‍රියාත්මක වුනා.

ඉන්දියාවේ පැවැත්වෙන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ තෙවැනි දිනය වන අද (26) දිනයේ ශ්‍රී ලංකාවේ දසුනි කෞෂල්‍යා රන් පදක්කමත්, අරලියා සත්සරණි රිදී පදක්කමත්, අයෝමාල් අකලංක රිදී පදක්කමත් දිනා ගැනීමට සමත් වුණා. එහිදී දසුනි විසින් කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්ව තත්පර 58.66ක කාලයකින් නිම මෙම ජයග්‍රහණය හිමිකර ගත්තා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා