2 sources
තෙවැනි දිනයේ ශ්‍රී ලංකාවට රන් පදක්කම් 8ක්!
සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි සහ අවසන් දිනය ඊයේ (26) ඉන්දියාවේ රංචි හිදි සාර්ථකව ක්‍රියාත්මක වුනා.

By Hiru News Sinhala
Read full articleසිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි සහ අවසන් දිනය ඊයේ (26) ඉන්දියාවේ රංචි හිදි සාර්ථකව ක්‍රියාත්මක වුනා.

ඉන්දියාවේ පැවැත්වෙන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ තෙවැනි දිනය වන අද (26) දිනයේ ශ්‍රී ලංකාවේ දසුනි කෞෂල්‍යා රන් පදක්කමත්, අරලියා සත්සරණි රිදී පදක්කමත්, අයෝමාල් අකලංක රිදී පදක්කමත් දිනා ගැනීමට සමත් වුණා. එහිදී දසුනි විසින් කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්ව තත්පර 58.66ක කාලයකින් නිම මෙම ජයග්‍රහණය හිමිකර ගත්තා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage