මූලාශ්ර 2ක්
වස් කවිය ගැන කාගෙන්වත් ප්රකාශ ගත්තේ නෑ..- පොලිසිය
දෙමටගොඩ පොලිස් ස්ථානය මඟින් 'වස් කවියක්' සම්බන්ධයෙන් පුද්ගලයෙකුගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇති බවට නීතිඥ සුදත් වික්රමරත්න මහතා මාධ්ය වෙත සිදුකළ ප්රකාශය සම්පූර්ණයෙන්ම සත්යයෙන් තොර අසත්ය ප්රකාශයක් බව දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා උසස් පොලිස් නිලධාරීන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ. දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති විසින් බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති, කොළඹ දිසාව භාර නියෝජ්ය පොලිස්පති, මධ
