වස් කවියක් සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසියෙන් ප්රකාශ සටහන් කරගත් බවට පළවන වාර්තා අසත්යයි: පොලිසිය කියයි
වස් කවියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව දෙමටගොඩ පොලිස් ස්ථානය මගින් විමර්ශන පවත්වා තරුණයෙකුගෙන් ප්රකාශයක් සටහන් කරගත් බවට සමාජ ම
වස් කවියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව දෙමටගොඩ පොලිස් ස්ථානය මගින් විමර්ශන පවත්වා තරුණයෙකුගෙන් ප්රකාශයක් සටහන් කරගත් බවට සමාජ ම
සමාජ මාධ්ය ඔස්සේ පසුගිය දිනවල දැඩි කතාබහකට ලක්වූ 'වස් කවියක්' සම්බන්ධයෙන් තරුණයෙකුගෙන් පොලිසිය ප්රකාශයක් සටහන් කරගත් බවට පැතිර ගිය පුවත සම්පූර්ණයෙන්ම අසත්ය බව ශ්රී ලංකා පොලිසිය තහවුරු කර තිබේ. මෙම අසත්ය ප්රකාශය නීතීඥ ලෝගුව හැඳගත් පුද්ගලයෙකු සමාජගත කිරීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇත.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story