රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පත යටතේ, පුද්ගලයෙකුගේ කොණ්ඩා මෝස්තරය, පච්ච හෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව පවා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඉඩ සැලසෙන බව නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙක්වන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නීතිඥ සාලිය පීරිස් පෙන්වා දෙන්නේ, ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ [...]
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නීතිඥ සාලිය පීරිස් පෙන්වා දෙන්නේ, ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ පැවති ඇතැම් මර්දනකාරී වගන්ති නව 'රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත' (PSTA) මඟින් ඉවත් කර, ඒවා මෙම සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට රහසේ ඇතුළත් කර ඇති බවයි.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- මහාධිකරණයෙන්2
- යුරෝපා සංගමය2
- Sri Lanka Police
- අධිකරණයට
යතුරු පද- නිසා2
- වෙයි2
- බන්ධනාගාරගත
- කොණ්ඩයත්
- ඉදිරියේ
- පච්චයත්
- මෝස්තරය
- කොණ්ඩා
- රක්ෂිත
- නීතිඥ
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා