දිග කොණ්ඩයත් පච්චයත් නිසා හිරේ තපින්න වෙයි ද?
රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත යටතේ, දිග කොණ්ඩය හෝ ශරීරයේ පච්ච නිසා පවා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසනවා. ඔහු මේ බව සඳහන් කරන්නේ ෆේස්බුක් සටහනක් තබමිනි. ත්ර
