කනත්තේ දමාගිය බෑගයේන් අත්බෝම්බ සහ උණ්ඩ හමුවේ
අගුලාන සුසාන භූමියේ කසල බැහැර කරන ටැංකියක් අසල අත් බෝම්බ දෙකක්, උන්ඩ තොගයක් තිබී හමු වූ බව අගුලාන පොලිසිය පවසයි.

අගුලාන සුසාන භූමියේ කසල බැහැර කරන ටැංකියක් අසල අත් බෝම්බ දෙකක්, උන්ඩ තොගයක් තිබී හමු වූ බව අගුලාන පොලිසිය පවසයි.

අඟුලාන, මෝදර වත්ත සුසාන භූමියේ සැකකටයුතු බෑගයක් පරීක්ෂා කිරීමේදී එම බෑගයේ තිබී ජිව අත් බෝම්බ 02 ක්, කුඩා උණ්ඩ 26ක් සහ AK 47 වර්ගයේ ගිනි අවියකට යොදන උණ්ඩයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. අද (01) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමෙන් අනතුරව එම ජීව අත් බෝම්බ 02 සහ පතොරම් තොගය නිෂ්ක්‍රීය කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත