3 sourcesTrending
කනත්තේ දමාගිය බෑගයේන් අත්බෝම්බ සහ උණ්ඩ හමුවේ
අගුලාන සුසාන භූමියේ කසල බැහැර කරන ටැංකියක් අසල අත් බෝම්බ දෙකක්, උන්ඩ තොගයක් තිබී හමු වූ බව අගුලාන පොලිසිය පවසයි.

By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full articleඅගුලාන සුසාන භූමියේ කසල බැහැර කරන ටැංකියක් අසල අත් බෝම්බ දෙකක්, උන්ඩ තොගයක් තිබී හමු වූ බව අගුලාන පොලිසිය පවසයි.

අඟුලාන, මෝදර වත්ත සුසාන භූමියේ සැකකටයුතු බෑගයක් පරීක්ෂා කිරීමේදී එම බෑගයේ තිබී ජිව අත් බෝම්බ 02 ක්, කුඩා උණ්ඩ 26ක් සහ AK 47 වර්ගයේ ගිනි අවියකට යොදන උණ්ඩයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. අද (01) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමෙන් අනතුරව එම ජීව අත් බෝම්බ 02 සහ පතොරම් තොගය නිෂ්ක්‍රීය කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story