දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කව
බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව, වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල අද (08) සවස 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපර්තාමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- කාලගුණ විද් යා
- ගුණ විද් යා
ස්ථාන- බස්5
- Nuwara Eliya3
- Kandy3
- න්නාර3
- Anuradhapura2
- Uva Province2
- Kurunegala2
- ව්නියාව2
යතුරු පද- අකුණු4
- ගිගුරුම්3
- ප්‍රබල3
- සවස3
- අවවාදාත්මක2
- නිවේදනයක්2
- ප්‍රදේශවල2
- හැකියාවක්2
- ඇතිවීමේ2
- ප්‍රභල2
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා