අද සවස ගිගුරුම් සහිත වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කව
