මූලාශ්ර 2ක්
දංකොටුවේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කෙරේ
දංකොටුව, ගෝනවිල ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ.

Dasatha News 4 විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නදංකොටුව, ගෝනවිල ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දංකොටුව, උතුරු ගෝනාවිල, කිරාගාර ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 65ක කාන්තාවක් බවයි වාර්තා වන්නේ. ඝාතනයට ලක්වූ කාන්තාව සිය සැමියා සමඟ වාසය කර ඇති අතර, ඔවුන්ගේ දරුවන් ඉතාලියේ පදිංචිව සිටින බව විමර්ශණවල දී අනාවරණය වී තිබෙනවා. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා