2 sources
දංකොටුවේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කෙරේ
දංකොටුව, ගෝනවිල ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ.

By Dasatha News 4
Read full articleදංකොටුව, ගෝනවිල ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දංකොටුව, උතුරු ගෝනාවිල, කිරාගාර ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 65ක කාන්තාවක් බවයි වාර්තා වන්නේ. ඝාතනයට ලක්වූ කාන්තාව සිය සැමියා සමඟ වාසය කර ඇති අතර, ඔවුන්ගේ දරුවන් ඉතාලියේ පදිංචිව සිටින බව විමර්ශණවල දී අනාවරණය වී තිබෙනවා. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage