මූලාශ්‍ර 3ක්ජනප්‍රිය
ලංකාවේ උගත් තරුණයින්ට රැකියා අර්බුදයක් – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)
ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරැකියාව ඉහළම අගයක පවතින්නේ ශ්‍රී ලංකාවේ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කළ නවතම වාර්තාවක් මගින් පෙන්වා දෙයි. එම වාර්තාවට අනුව ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලැබූ වයස අවුරුදු 15ත් 24ත් අතර
