5 sourcesTrending
ලංකාවේ උගත් තරුණයින්ගෙන් 43%කට රැකියා නෑ
මෙරට අවුරුදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩයේ සිටින උගත් තරුණ තරුණියන් සියයට 43 ක් රැකියාවක් නොමැතිව සිටින බවත් එය මෙම වයස් කාණ්ඩයේ කලාපයේ උගතුන් අතර ඇති ඉහළම රැකියා විරහිත අනුපාතය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම විශේලේෂණ වාර්තාවක සඳහන් වේ.
