අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්3 Jan 2026

ලංවිම හැර යන සේවකයන්ට වන්දි ගෙවන්න විදුලි බිල වැඩි කරයි..

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නා සේවකයන් වෙනුවෙන් ගෙවීමට නියමිත රුපියල් මිලියන 11,554ක දැවැන්ත මුදලක් විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට රජය සූදානම් වන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි. මෙය මුළුමනින්ම අනීතික ක්‍රියාවක් බව එම සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු යටතේ සේවකයන් 2,158 දෙනෙකු රැකියාවෙන

Lanka C News•3 Jan 2026
[email protected] (Unknown) විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු යටතේ සේවකයන් 2,158 දෙනෙකු රැකියාවෙන් ඉවත්වීමට නියමිත අතර ඔවුන් සඳහා වන වන්දි මුදල විදුලි බිලට එකතු කිරීමට කටයුතු කරමින් පවතී.2026 වර්ෂයේ පළමු කාර්තුව තුළදී පමණක් රුපියල් මිලියන 874ක මුදලක් බිල්පත් හරහා පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට රජය විසින් මහජන උපයෝගීතා කොමිසමට යෝජනා කර ඇත.

Lanka C News වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • කුමාර ජයකොඩි
  • ධම්මික
ආයතන
  • ලංකා විදුලි බල මණ්ඩලය2
  • ශ් රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
  • අන්තර්ජාතික මූල් ය අරමුදල
  • Ceylon Electricity Board
  • විදුලි බල මණ්ඩලය
  • ෝධිත විදුලි බල
  • මහජන උපයෝගිත
ස්ථාන
  • Sri Lanka
  • ගෘහ
යතුරු පද
  • ගාස්තු3
  • ඉල්ලයි2
  • ලංවිම2
  • වන්දි2
  • පාරිභෝගිකයන්
  • වැඩිවීමක්
  • අනුමැතිය
  • උපයෝගීතා
  • කාර්තුවේ
  • නැංවීමක්

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • 'ලංවිම විශ්‍රාම වන්දි ගෙවීමේ බර පාරිභෝගිකයන් පිටට': යළිත් 11.57%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලයිBBC News සිංහල·2 Jan 2026
  • ලාබ කරන්න සමාගම් හැදුවත් 12%කින් විදුලි ගාස්තු වැඩි කිරීමට අනුමැතිය ඉල්ලයි... යෝජිත නව ගාස්තු මෙන්න..Lanka C News·2 Jan 2026
  • විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංවිමෙන් යෝජනාවක්Dasatha Lanka News·2 Jan 2026
සම්පූර්ණ වාර්තා