මූලාශ්‍ර 2ක්
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 1,430ක් දක්වා ඉහළට
වෙනිසියුලානු භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 1,430ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නවෙනිසියුලානු භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 1,430ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වෙනිසියුලාවට බලපෑ ද්විත්ව භූමිකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 920 දක්වා ඉහළට ගොස් තිබෙනවා. එසේම 3,360 අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. සුන්බුන් අතර සිරවී සිටින අය සොයා මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බව ද සඳහන්.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත