2 sources
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 1,430ක් දක්වා ඉහළට
වෙනිසියුලානු භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 1,430ක් දක්වා ඉහළ ගොස් තිබේ.

By Hiru News Sinhala
Read full articleවෙනිසියුලානු භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 1,430ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වෙනිසියුලාවට බලපෑ ද්විත්ව භූමිකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 920 දක්වා ඉහළට ගොස් තිබෙනවා. එසේම 3,360 අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. සුන්බුන් අතර සිරවී සිටින අය සොයා මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බව ද සඳහන්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story