අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 16ක්7 Sept 2026

රුමේෂ් තරංගට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්.

ඒ මීටර 92.07 දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි. ඔහු අඛණ්ඩව ජය ගත් සිව්වැනි ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය මෙය වීමත් විශේෂත්වයකි. මින් පෙර රෝම, දෝහා සහ ලොසෑන් නගරවලදී පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අදියර තුනට සහභාගී වූ රුමේෂ් එම අදියර සියල්ලේම හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්ව ජය ගත්තේ ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ය. මේ වසරේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වට ක්‍රීඩකයකු ප්‍රදර්ශණය කළ ඉහළ දක්ෂතාවයද රුමේෂ් තරංගගේ නම ඉදිරියේ සටහන්ව තිබේ. ඒ මෙවර රෝමයේ පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 92.62ක දක්ෂතාවයක් ප්‍රදර්ශණය කරමිනි. රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ රැදී සිටින ක්‍රීඩකයායි.

දිවයින•7 Sept 2026
ඩයමන්ඩ් ලීග් හෙල්ලූ ලක් මවගේ රන් දියමන්තිය රුමේෂ් තරංග
chinthaka විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

අන්තර් ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් ඊයේ (06 දින) අළුයම බ්‍රසල්ස් නුවර දී ක්‍රියාත්මක කෙරුණු "ඩයමන්ඩ් ලීග් ශූරතා" පිරිමි හෙල්ල විසි කිරීම අවසන් මහ තරග ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් නොනැවතුණු රුමේෂ් තරංග ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලාංකේය නාමය ඉහළින්ම ඔසවා තබන්නට සමත් විය.

දිවයින වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • රුමේෂ් තරංගට18
  • ඩේවිඩ් වැග්නර්10
  • කෙෂෝන් වෝල්කොට්3
  • Rumesha Tharanga2
  • ඇන්ඩර්සන් පීටර්2
  • කෙෂු වොල්කට්2
  • ට්‍රිනිඩෑඩ්2
  • ග්‍රෙනඩාවේ ඇන්ඩ්‍රසන් පීටර්ස්
ආයතන
  • ලෝක මලල ක්‍රීඩා සංගමය2
  • අන්තර් ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ
  • ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ
ස්ථාන
  • Sri Lanka16
  • පෝලන්තය10
  • බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර9
  • රෝම5
  • බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරදී2
  • බ්‍රසල්ස් නුවරදී2
  • ග්‍රෙනඩාවේ2
  • Brussels2
යතුරු පද
  • ඩයමන්ඩ්16
  • ලීග්15
  • හෙල්ල7
  • විසිකිරීමේ5
  • අවසන්5
  • කිරුළ4
  • අලුත්3
  • ගනියි3
  • මහා3
  • ඉතිහාසය2

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 16ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ලෝක මලල ක්‍රීඩාවේ ඉහ­ළම ශ්‍රී ලාංකේය සල­කුණදිනමිණ·7 Sept 2026
  • ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ ශූරතාව රුමේෂ් තරංගටNews.lk·6 Sept 2026
  • වාර්තා අලුත් කළ රුමේෂ්ට ඩයමන්ඩ් ලීග් කිරුළ (VIDEO)සියත නිව්ස්·6 Sept 2026
  • රුමේෂ් තරංග ඇතුළු ලොව ප්‍රමුඛ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයින් බුඩාපේස්ට්හිදී තරග බිමටHiru News - Sinhala·6 Sept 2026
  • ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරගාවලිය රුමේෂ් ජයගනීGossip Lanka News·6 Sept 2026
  • ලාංකීය මලල ක්‍රීඩා ඉතිහාසය අලුත් කළ රුමේෂ් තරංග: ඩයමන්ඩ් ලීග් අවසන් මහ තරගය ජයගනියිBBC News සිංහල·6 Sept 2026
තවත් 12ක් බලන්න
  • රුමේෂ් තරංගගෙන් තවත් සුපිරි වාර්තාවක්මව්බිම·6 Sept 2026
  • රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියිITN News·6 Sept 2026
  • ඩයමන්ඩ් ලීග් ශූරයා වු රුමේෂ් තරංගAsian Mirror·6 Sept 2026
  • ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී රුමේෂ් තරංග රන් කිරුළ දිනයි...Lanka C News·6 Sept 2026
  • ඉතිහාස ගත වූ රුමේෂ් තරංගDasatha Lanka News·6 Sept 2026
  • ඉතිහාසය යළි යළිත් අලුත් කරමින් අපේ රුමේෂ් ඩයමන්ඩ් ලීග් අවසන් තරගයත් ජය ගනීNeth News·6 Sept 2026
  • රුමේෂ් තරංග මීටර් 89.04ක් දුරට හෙල්ලය විසි කරමින් ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගය ජය ගනියිIRI News·6 Sept 2026
  • හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට : දක්ෂතාවය මීටර් 89.04Hiru News - Sinhala·6 Sept 2026
  • රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියිඅද දෙරණ·6 Sept 2026
  • හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග අද මධ්‍යම රාත්‍රියේදී ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයටඅද දෙරණ·5 Sept 2026
  • ලෝක ශූර රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් කිරුළ වෙනුවෙන් අද මධ්‍යම රාත්‍රියේ තරග බිමටHiru News - Sinhala·5 Sept 2026
  • රුමේෂ් තරංගට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්.News First - සිංහල·28 Aug 2026
සම්පූර්ණ වාර්තා