உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்

நாணய விகிதங்கள்

  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்

தங்க விலை

  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
கொழும்பு பங்குச் சந்தைவிரைவில்
அட்டைச் சலுகைகள்கருவிகள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
முதல் பக்கம்பிரபலமானவைசமீபத்தியஉள்ளூர்அரசியல்சர்வதேசம்வணிகம்விளையாட்டுஅறிவியல் மற்றும் தொழில்நுட்பம்கிசுகிசுபொழுதுபோக்குகல்வி
Sources

News Sources (12 available)

Asian Mirror
Citizen News
Global Tamil News
Hiru News - Tamil
IBC Tamil
Lanka Truth
News First - தமிழ்
News.lk
Tamil Mirror
ThePapare Tamil
Thinakaran
அத தெரண
LakFeed

இலங்கை, அனைத்தும் ஒரே இடத்தில்.

LakFeed தமிழ், சிங்களம், ஆங்கிலச் செய்தித் தளங்களைப் படித்து, வங்கி மாற்று விகிதங்களையும் தங்க விலைகளையும் ஒரே இடத்தில் தருகிறது.

LakFeed இல் உள்ள அனைத்தும்

செய்திகள்

  • செய்திகள்
  • சமீபத்திய
  • பிரபலமானவை
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • அனைத்து தலைப்புகள்

மாற்று விகிதங்கள்

  • நாணய விகிதங்கள்
  • சிறந்த விகிதங்கள்
  • அனைத்து வங்கிகள்
  • பணம் அனுப்புதல்
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • அனைத்து நாணயங்கள்

தங்கம் மற்றும் பங்குகள்

  • தங்க விலை
  • 22K தங்கம்
  • 24K தங்கம்
  • எடை அடிப்படையில் தங்கம்
  • தங்க விலை வரலாறு
  • தங்க அடகு
  • பங்குகள்விரைவில்

அட்டைச் சலுகைகள்

  • அட்டைச் சலுகைகள்
  • Visa சலுகைகள்
  • Mastercard சலுகைகள்
  • Amex சலுகைகள்
  • காலாவதியான சலுகைகள்

கருவிகள்

  • கருவிகள்
  • நாணய மாற்றி
  • தங்க அடகு
  • EPF மற்றும் ETF
  • எரிபொருள் செலவு

செய்தி நிறுவனங்கள்

  • Asian Mirror
  • Citizen News
  • Global Tamil News
  • Hiru News - Tamil
  • IBC Tamil
  • Lanka Truth
  • News First - தமிழ்
  • News.lk
  • அனைத்து செய்தி நிறுவனங்கள்

LakFeed

  • உதவி
  • எங்களைப் பற்றி
  • தொடர்பு
  • விளம்பரம்
  • தனியுரிமைக் கொள்கை
  • சேவை விதிமுறைகள்
  • DMCA
  • தள வரைபடம்

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

செய்திகளுக்குத் திரும்பு
16 ஊடகங்கள்7 செப்., 2026

රුමේෂ් තරංගට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්.

ඒ මීටර 92.07 දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි. ඔහු අඛණ්ඩව ජය ගත් සිව්වැනි ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය මෙය වීමත් විශේෂත්වයකි. මින් පෙර රෝම, දෝහා සහ ලොසෑන් නගරවලදී පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අදියර තුනට සහභාගී වූ රුමේෂ් එම අදියර සියල්ලේම හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්ව ජය ගත්තේ ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ය. මේ වසරේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වට ක්‍රීඩකයකු ප්‍රදර්ශණය කළ ඉහළ දක්ෂතාවයද රුමේෂ් තරංගගේ නම ඉදිරියේ සටහන්ව තිබේ. ඒ මෙවර රෝමයේ පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 92.62ක දක්ෂතාවයක් ප්‍රදර්ශණය කරමිනි. රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ රැදී සිටින ක්‍රීඩකයායි.

දිවයින•7 செப்., 2026
ඩයමන්ඩ් ලීග් හෙල්ලූ ලක් මවගේ රන් දියමන්තිය රුමේෂ් තරංග
chinthaka எழுதியது
முழு கட்டுரையைப் படிக்க

சுருக்கம்

අන්තර් ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් ඊයේ (06 දින) අළුයම බ්‍රසල්ස් නුවර දී ක්‍රියාත්මක කෙරුණු "ඩයමන්ඩ් ලීග් ශූරතා" පිරිමි හෙල්ල විසි කිරීම අවසන් මහ තරග ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් නොනැවතුණු රුමේෂ් තරංග ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලාංකේය නාමය ඉහළින්ම ඔසවා තබන්නට සමත් විය.

දිවයින இலிருந்து சுருக்கப்பட்டது

இந்தச் செய்தி எதைப் பற்றியது

நபர்கள்
  • රුමේෂ් තරංගට18
  • ඩේවිඩ් වැග්නර්10
  • කෙෂෝන් වෝල්කොට්3
  • Rumesha Tharanga2
  • ඇන්ඩර්සන් පීටර්2
  • කෙෂු වොල්කට්2
  • ට්‍රිනිඩෑඩ්2
  • ග්‍රෙනඩාවේ ඇන්ඩ්‍රසන් පීටර්ස්
நிறுவனங்கள்
  • ලෝක මලල ක්‍රීඩා සංගමය2
  • අන්තර් ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ
  • ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ
இடங்கள்
  • Sri Lanka16
  • පෝලන්තය10
  • බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර9
  • රෝම5
  • බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරදී2
  • බ්‍රසල්ස් නුවරදී2
  • ග්‍රෙනඩාවේ2
  • Brussels2
திறவுச்சொற்கள்
  • ඩයමන්ඩ්16
  • ලීග්15
  • හෙල්ල7
  • විසිකිරීමේ5
  • අවසන්5
  • කිරුළ4
  • අලුත්3
  • ගනියි3
  • මහා3
  • ඉතිහාසය2

இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.

இச்செய்தியைப் பகிரவும்

ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.

இதை வெளியிட்ட மற்றவை

16 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன

  • ලෝක මලල ක්‍රීඩාවේ ඉහ­ළම ශ්‍රී ලාංකේය සල­කුණදිනමිණ·7 செப்., 2026
  • ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ ශූරතාව රුමේෂ් තරංගටNews.lk·6 செப்., 2026
  • වාර්තා අලුත් කළ රුමේෂ්ට ඩයමන්ඩ් ලීග් කිරුළ (VIDEO)සියත නිව්ස්·6 செப்., 2026
  • රුමේෂ් තරංග ඇතුළු ලොව ප්‍රමුඛ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයින් බුඩාපේස්ට්හිදී තරග බිමටHiru News - Sinhala·6 செப்., 2026
  • ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරගාවලිය රුමේෂ් ජයගනීGossip Lanka News·6 செப்., 2026
  • ලාංකීය මලල ක්‍රීඩා ඉතිහාසය අලුත් කළ රුමේෂ් තරංග: ඩයමන්ඩ් ලීග් අවසන් මහ තරගය ජයගනියිBBC News සිංහල·6 செப்., 2026
மேலும் 12 காட்டு
  • රුමේෂ් තරංගගෙන් තවත් සුපිරි වාර්තාවක්මව්බිම·6 செப்., 2026
  • රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියිITN News·6 செப்., 2026
  • ඩයමන්ඩ් ලීග් ශූරයා වු රුමේෂ් තරංගAsian Mirror·6 செப்., 2026
  • ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී රුමේෂ් තරංග රන් කිරුළ දිනයි...Lanka C News·6 செப்., 2026
  • ඉතිහාස ගත වූ රුමේෂ් තරංගDasatha Lanka News·6 செப்., 2026
  • ඉතිහාසය යළි යළිත් අලුත් කරමින් අපේ රුමේෂ් ඩයමන්ඩ් ලීග් අවසන් තරගයත් ජය ගනීNeth News·6 செப்., 2026
  • රුමේෂ් තරංග මීටර් 89.04ක් දුරට හෙල්ලය විසි කරමින් ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගය ජය ගනියිIRI News·6 செப்., 2026
  • හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට : දක්ෂතාවය මීටර් 89.04Hiru News - Sinhala·6 செப்., 2026
  • රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියිඅද දෙරණ·6 செப்., 2026
  • හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග අද මධ්‍යම රාත්‍රියේදී ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයටඅද දෙරණ·5 செப்., 2026
  • ලෝක ශූර රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් කිරුළ වෙනුවෙන් අද මධ්‍යම රාත්‍රියේ තරග බිමටHiru News - Sinhala·5 செப்., 2026
  • රුමේෂ් තරංගට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්.News First - සිංහල·28 ஆக., 2026
முழு செய்தித் தொகுப்பு