විපතට පත් ජනතාව මුදා ගැනීම, සහන සැලසීම සහ යටිතල පහසුකම් සංවර්ධනයේදී සියලු පාර්ශ්වවල කැපවීම හේතුවෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙන බව ප්‍රකාශ කළජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ වේගයෙන් ඉදිරියට ගෙන යාම සහ නැවත මෙවන් ව්‍යසනයක් ඇතිවීම වළක්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන සැලසුම් සකස් කිරීමේදීද සියලු පාර්ශ්වවල සහාය අපේක්ෂා කරන බව පැවසීය.
බීජ මිල ඉහළ යාම හේතුවෙන් අර්තාපල් ගොවීන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳවද මෙහිදී අවධානයට යොමු විය. විදුලි සහ ජල සැපයුම යළි යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, එහිදී මතුව ඇති කාර්යමණ්ඩල අවශ්‍යතාව තාවකාලිකව සපුරා ගැනීම පිළිබඳවද සාකච්ඡා විය. එමෙන්ම, රෝහල්වල ක්‍රියාකාරිත්වය ඇතුළු සෞඛ්‍ය පහසුකම් පිළිබඳවද අවධානය යොමු විය.
News.lk වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- Anura Kumara Dissanayake2
ආයතන- දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ2
- පළාත් මාර්ග2
- තාක්ෂණික මෙහෙයුම් වාරිමාර්ග දෙපාර්තමේන්තුව
- දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු
- වාරිමාර්ග දෙපාර්තමේන්තුව
- ප්‍රාදේශීය සභා
- මාධ්‍ය අංශය
ස්ථාන- Nuwara Eliya2
- ග්‍රෙගරි වැව2
- ආගරපතන පාලම2
- නුවරඑළිය දිස්ත්
- කොත්මලේ ජලාශය
යතුරු පද- සංවර්ධනයේදී2
- පාර්ශ්වවල2
- ප්‍රධානත්වයෙන්
- දිස්ත්‍රික්කය
- දිස්ත්‍රීක්
- සම්බන්ධයෙන්
- කළජනාධිපති
- ප්‍රගතියක්
- රැස්වීම
- කඩිනම්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා