මූලාශ්ර 2ක්
50ccට අඩු යතුරුපැදිත් ලියාපදිංචිය අනිවාර්යයි
50ccට අඩු එන්ජින් ධාරිතාවක් සහිත යතුරුපැදි ද ලියාපදිංචි කිරීම අනිවාර්ය බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් විශ්රාමික එයාර් මාෂල් තුෂාර ප්රනාන්දු මහතා පවසනවා. අද (22) පැවති මාධ්ය හමුවකදී ඔහු අවධාරණය කළේ, එම යතුරුපැදි ලියාපදිංචි කිරීම අවශ්ය නොවන
