4 ஊடகங்கள்பிரபலமானவை
48cc ධාරිතාව සහිත යතුරුපැදි ලියාපදිංචිය අනිවාර්යයි
48cc හෝ 50ccට අඩු එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීම අනිවාර්ය බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්, විශ්රාමික එයාර් මාෂල් තුෂාර ප්රනාන්දු මහතා අද (22) පැවති මාධ්ය හමුවකදී අවධාරණය කළේය. මෙම කාණ්ඩයට අයත් යතුරුපැදි ලියාපදිංචි කිරීම අ
