පින්බර බිනර පුර පසළොස්වක පොහොය අදයි
බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබෙනවා.ශාසන ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් බිනර පුර පසළොස්වක පොහෝදිනය බෞද්ධයින්
බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබෙනවා.ශාසන ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් බිනර පුර පසළොස්වක පොහෝදිනය බෞද්ධයින්
බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබෙනවා. කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු බුදු සසුනට එක් වූ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ. එමෙන්ම තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීම සහ බුදුන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයේදී සිදුකර ඇති සඳහන්.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා