පින්බර බිනර පුර පසළොස්වක පොහොය අදයි
බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබෙනවා.ශාසන ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් බිනර පුර පසළොස්වක පොහෝදිනය බෞද්ධයින්
බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබෙනවා.ශාසන ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් බිනර පුර පසළොස්වක පොහෝදිනය බෞද්ධයින්
බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදට (26) යෙදී තිබේ. මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනකු සසුනට එක්වීම, බිනර පොහෝ දිනදී සිදු වූ බව ශාසන ඉතිහාසයේ සදහන් වෙයි. තපස්සු, හල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීම, උන්වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් සේරුවාවිල මහා සෑය ඉදිකිරීම, බිනර පොහෝ දින සිදුකළ බව ද ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
4 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன