මූලාශ්‍ර 2ක්
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
එංගලන්තයට එරෙහි පළමු විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබේ.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නඑංගලන්තයට එරෙහි පළමු විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබේ.

සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම එංගලන්තය සමග පැවති පළමු පන්දුවාර 20 තරගය පරාජයට පත්වීමට ප්‍රධාන හේතුව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක ප්‍රකාශ කළා. ඒ, ඊයේ පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ අතර මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා කිසිදු අනුග්‍රාහකයෙකු ඉදිරිපත් වී නොතිබීම ද විශේෂත්වයක්.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා