2 sources
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
එංගලන්තයට එරෙහි පළමු විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබේ.

By Hiru News Sinhala
Read full articleඑංගලන්තයට එරෙහි පළමු විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබේ.

සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම එංගලන්තය සමග පැවති පළමු පන්දුවාර 20 තරගය පරාජයට පත්වීමට ප්‍රධාන හේතුව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක ප්‍රකාශ කළා. ඒ, ඊයේ පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ අතර මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා කිසිදු අනුග්‍රාහකයෙකු ඉදිරිපත් වී නොතිබීම ද විශේෂත්වයක්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage