අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්27 Dec 2025

වාහන අලෙවිය විශාල ලෙස පහල වැටේ...

මෙරට සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් භාවිත කරන කුඩා ප්‍රමාණයේ මෝටර් රථ සඳහා පනවා ඇති බදු සංශෝධනය කරමින් ඒවායේ මිල ගණන් පහත හෙළීමට රජය මැදිහත් විය යුතු බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පෙන්වා දෙන්නේ, විශේෂයෙන්ම එන්ජින් ධාරිතාව 1000cc ට අඩු මෝටර් රථ කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවයි. ඉන්ධන පිරිමැසුම්දායක වාහන සඳහා පනවා ඇති අධික බදු ඉවත් කළ යුතුය.

Dasatha Lanka News•27 Dec 2025
1000 CC කාණ්ඩයේ වාහනවල බදු අඩුකරන්න - වාහන ආනයනකරුවන් ඉල්ලයි (වීඩියෝ)
Dasatha News 4 විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ආනයනික වාහන මාස 03ක් තුළ අලෙවි නොකරන්නේ නම්, ඉන් පසු අය කරන දඩ මුදල ඉවත් කර දෙන ලෙස ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ ඊයේ (26) ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින මේ බව සඳහන් කළා. එමෙන්ම එන්ජින් ධාරිතාව 1000 CC කාණ්ඩයේ පමණක් හෝ වාහනවලට පනවා ඇති බදුවල අඩු කිරීමක් සිදුකරන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ප්‍රසාද් මානගේ
ආයතන
  • ශ් රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය2
  • ශ් රී ලංකා වාහන ආ
  • ආනයනකරුවන්
ස්ථාන
  • Sri Lanka
යතුරු පද
  • බදු2
  • පිරිමැසුම්දායක
  • අඩුකරන්න
  • එක්වෙමින
  • කාණ්ඩයේ
  • අලෙවිය
  • ඉල්ලයි
  • වාහනවල
  • වීඩියෝ
  • වැටේ

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • වාහන අලෙවිය විශාල ලෙස පහල වැටේ...Lanka C News·27 Dec 2025
සම්පූර්ණ වාර්තා