මූලාශ්‍ර 3ක්ජනප්‍රිය 2026 ඔක්තෝබර් මාසයට අදාළ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ මුදල් හෙට (14) දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව, පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභී පවුල් 985,283 ක් සඳහා රුපියල් බිලියන 9.12 ක මුදලක් ද, දෙවන අදියර යටතේ ප්
2026 ඔක්තෝබර් මාසයට අදාළ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ හෙට (14) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අස්වැසුම පළමු අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 985,283කට රුපියල් බිලියන 9.12ක මුදලක් ලබාදීමට නියමිතයි. එමෙන්ම, දෙවන අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 212,445කට රුපියල් බිලියන 2.04ක මුදලක් බැර කිරීමට නියමිතයි.
ITN News වෙතින් සාරාංශගත කර ඇත
යතුරු පද- ප්‍රතිලාභීන්ගේ3
- ගිණුම්වලට3
- අස්වැසුම3
- ඔක්තෝබර්3
- සුබසාධක3
- හෙට3
- අදියර2
- මාසයට2
- බැර2
- බැංකුවට
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා