ඔක්තෝබර් අස්වැසුම හෙට බැංකු ගිණුම්වලට
2026 ඔක්තෝබර් මාසයට අදාළ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ මුදල් හෙට (14) දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතව තිබේ. ඒ අනුව, පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභී පවුල් 985,283 ක් සඳහා රුපියල් බිලියන 9.12 ක මුදලක් ද, දෙවන අදියර යටතේ ප්
