මූලාශ්‍ර 2ක්
ට්‍රම්ප් චීන සංචාරයකට සැරසෙයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් මාසයේදී චීනයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
-604533.jpg)
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් මාසයේදී චීනයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
-604533.jpg)
- ලබන වසරේ අප්‍රේල් මාසයේදී නිල සංචාරයක් සදහා චීනයට පැමිණෙන්නැයි, චීන ජනාධිපතිවරයා කළ ආරාධනාවක් තමන් පිළිගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. රාජ්‍ය නායකයින් දෙදෙනා පැයක පමණ කාලයක්, රුසියානු - යුක්‍රේන යුද්ධය, මත්ද්‍රව්‍ය මෙහෙයුම් සහ දෙරට අතර අඛණ්ඩ සන්නිවේදන සබදතා පවත්වාගැනීමේ ඇති අවශ්‍යතාවය පිළිබඳ සාකච්ඡා කළ බව ධවල මන්දිරය නිවේදනය කළේ ය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා