2 sources
ට්‍රම්ප් චීන සංචාරයකට සැරසෙයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් මාසයේදී චීනයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් මාසයේදී චීනයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
- ලබන වසරේ අප්‍රේල් මාසයේදී නිල සංචාරයක් සදහා චීනයට පැමිණෙන්නැයි, චීන ජනාධිපතිවරයා කළ ආරාධනාවක් තමන් පිළිගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. රාජ්‍ය නායකයින් දෙදෙනා පැයක පමණ කාලයක්, රුසියානු - යුක්‍රේන යුද්ධය, මත්ද්‍රව්‍ය මෙහෙයුම් සහ දෙරට අතර අඛණ්ඩ සන්නිවේදන සබදතා පවත්වාගැනීමේ ඇති අවශ්‍යතාවය පිළිබඳ සාකච්ඡා කළ බව ධවල මන්දිරය නිවේදනය කළේ ය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage