මූලාශ්‍ර 3ක්ජනප්‍රිය ශ්‍රී ලංකාවේ තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු පද්ධතියේ ප්‍රතීතනය හා සහතික කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පිලිපීනයේ පිහිටි ආසියා - පැසිෆික් ප්‍රතීතන සහ සහතික කිරීමේ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකාවේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අතර නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මීට පෙර වසර පහක කාලයක් සඳහා අත්සන් තබා තිබූ අවබෝධතා ගිවිසුමේ වලංගු කාලය අවසන් වීම හේතුවෙන් නව ගිවිසුමකට එළඹීමට යෝජනා කර ඇත. ඒ අනුව, වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධයෙන් කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, වෘත්තීය පුහුණු ආයතන සඳහා ජාත්‍යන්තර ප්‍රතීතනය හා සහතික කිරීම ප්‍රවර්ධනය කිරීම සහ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම ගිවිසුම මඟින් අපේක්ෂා…
News.lk වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- ආසියා - පැසිෆික් ප්‍රතීතන සහ සහතික කිරීමේ කොමිෂන් සභාව3
- තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව2
- කෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව
- ආසියා පැසිෆික් කොමිෂන් සභාව
- පැසිෆික් ප්‍රතීතන කොමිසම
ස්ථාන- Sri Lanka3
- පිලිපීනයේ2
- Jaffna2
යතුරු පද- අධ්‍යාපනයේ
- ගිවිසුමකට
- ගිවිසුමක්
- ප්‍රතීතනය
- අනුමැතිය
- තාක්ෂණික
- පද්ධතිය
- පිම්මක්
- ලංකාවේ
- සමග
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා