මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
කළුතර දුම්රිය ස්ථානය පිටුපස වෙරළෙන් නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගනී
කළුතර දුම්රිය ස්ථානය පිටුපස වෙරළ තීරයේ තිබී වයස අවුරුදු 50ක පමණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.කළුතර දකුණ පොලිසිය සඳහන් කළේ අද…
සාරාංශය
කළුතර දකුණ පොලිසිය සඳහන් කළේ අද (24) උදෑසන ලද තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයාගත් බවයි. මියගිය පුද්ගලයාගේ අනන්යතාව මෙතෙක් තහවුරු කරගෙන නැති බවයි පොලිසිය සඳහන් කළේ. ඔහු මුහුදේ දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් පසු මළ සිරුර වෙරළට ගොඩගසා තිබිය හැකි බවට පොලිසිය සැක පළ කරනවා.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
