ශ්රී ලංකා පොලීසියට සිංගල් කැබ් රථ 200ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
ශ්රී ලංකා පොලීසියේ රාජකාරි කටයුතු සඳහා සිංගල් කැබ් රථ 200ක් මිලදී ගැනීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව, ජාතික තරගකාරී ප්රසම්පාදන ක්රමවේදය යටතේ කැඳවන ලද ලංසු හතක් ඇගයීමෙන් අනතුරුව, සාරානුකූලව ප්රතිචාරාත්මක අවම ලංසුකරු වන Diesel and
