ශ්රී ලංකා පොලීසියට අලුත් කැබ් රථ 200ක්
ශ්රී ලංකා පොලීසියේ රාජකාරි කටයුතු සවිබල ගැන්වීම සඳහා සිංගල් කැබ් රථ 200ක් දේශීය වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.මේ සඳහා 2026 පෙබරවාරි 23 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුලින්ම ප්රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබූ අ
