මූලාශ්‍ර 2ක්
විෂ මත්ද්‍රව්‍ය මෙරටට ඇතුලුවීම වැළැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සීරුවෙන් - නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ
විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වන "රටම එකට " ජාතික මෙහෙයුම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව ගොඩබිම මෙන්ම සාගර ආවේක්ෂණ කටයුතුවලින් රුපියල් බිලියන 55කට අධික වීථි ක්සේරු වටිනාකමින් යුතු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා පවසයි.
