3 ஊடகங்கள்பிரபலமானவை
විෂ මත්ද්‍රව්‍ය රටට ඇතුළුවීම වැළැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සීරුවෙන්
විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වන "රටම එකට " ජාතික මෙහෙයුම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව ගොඩබිම මෙන්ම සාගර ආවේක්ෂණ කටයුතුවලින් රුපියල් බිලියන 55කට අධික වීථි තක්සේරු වටිනාකමින් යුතු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව නාවික හමුදා මාධ්
