මධ්යම තැපැල් හුවමාරුවේදී මිලියන 67කට අධික මත්ද්රව්ය තොගයක් රේගු භාරයට
කොළඹ මධ්යම තැපැල් හුවමාරුවේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී රුපියල් මිලියන 67කට අධික වටිනාකමකින් යුත් මත්ද්රව්ය තොගයක් සොයා ගෙන තිබෙනවා. රේගු මත්ද්රව්ය පාලන අංශයයි මෙම මෙහෙයුම සිදුකළේ. විදෙස් රටවල් කිහිපයක සිට එවා තිබූ සැකකටයුතු විදේශීය තැපැල් පාර්සල්
