විදේශීය තැපැල් පාර්සල් 11ක සඟවා තිබූ රු. මිලියන 67.5ක මත්ද්රව්ය තොගයක් මධ්යම තැපැල් හුවමාරුවේ විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට
කොළඹ මධ්යම තැපැල් හුවමාරුවේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී රුපියල් මිලියන 67.53කට අධික වටිනාකමකින් යුත් මත්ද්රව්ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්රී ලංකා රේගුවේ මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් සමත්ව තිබේ.
