මූලාශ්‍ර 2ක්
කෙසෙල්ගමුඔයේ අනවසරෙන් මැණික් ගැරූ 7ක් අත්අඩංගුවට
බගවන්තලාව කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ සැකකරුවන් 7දෙනෙකු අදාළ උපකරණ ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නබගවන්තලාව කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ සැකකරුවන් 7දෙනෙකු අදාළ උපකරණ ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසෙල්ගමුඔය රක්ෂිතයට බගවන්තලාව මොරා වතුයායේ සිට තේ වත්ත මැදින් ජලය ගලා බසින ඇල මාර්ගයක් හරස් කරමින් මෙම අනවසර මැණික් ගැරීම සිදු කරමින් සිටියදී, ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය සඳහන් කළ පරිදි, මෙම සැකකරුවන් තිදෙනා බගවන්තලාව මොරා වතුයායේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් 23, 39 සහ 42 යන වයස් කාණ්ඩවල පසුවන්නන් වේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා