2 sources
කෙසෙල්ගමුඔයේ අනවසරෙන් මැණික් ගැරූ 7ක් අත්අඩංගුවට
බගවන්තලාව කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ සැකකරුවන් 7දෙනෙකු අදාළ උපකරණ ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

By Hiru News Sinhala
Read full articleබගවන්තලාව කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ සැකකරුවන් 7දෙනෙකු අදාළ උපකරණ ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසෙල්ගමුඔය රක්ෂිතයට බගවන්තලාව මොරා වතුයායේ සිට තේ වත්ත මැදින් ජලය ගලා බසින ඇල මාර්ගයක් හරස් කරමින් මෙම අනවසර මැණික් ගැරීම සිදු කරමින් සිටියදී, ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය සඳහන් කළ පරිදි, මෙම සැකකරුවන් තිදෙනා බගවන්තලාව මොරා වතුයායේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් 23, 39 සහ 42 යන වයස් කාණ්ඩවල පසුවන්නන් වේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage