මූලාශ්‍ර 2ක්
දිස්ත්‍රික් 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 92ක් සඳහා තවදුරටත් නායයෑම් අනතුරු ඇගවීම්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 93කට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
